අරමුණු

  1.  දරුවන්ගේ සැඟවුන දක්ෂතා හඳුනා ගැනීම
  2. දරුවන්ගේ නිර්මාණාත්මක හැකියා උද්දීපනය හා සංවර්ධනය කිරීම
  3. නව නිපැයුම් කරා ප්‍රවිෂ්ට වීමට පරිසරය සකස් කිරීම
  4. දරුවන්ගේ බහුවිධ බුද්ධි හැකියා හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීම

Post a Comment

Previous Post Next Post